

මහා රාජ්‍ය දෝහී ක්‍රියාවන්ට සම්බන්ධ අධිරාජ්‍යවාදීන්ගේ ඒජන්තයා වන රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ එකම ගැලවුම්කරුවා ලෙස සලකන්නේ කෙසේදැයි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි. ඔහු මෙසේ විමසුවේ පසුගියදා යූ ටියුබ් නාලිකාවක් සමගින් සංවාදයකට එක්වෙමිනි.

භීෂණ සමයේදී තරුණයින් ඝාතනය කිරීමට එවකට තරුණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බවට තොරතුරු වාර්තා වනවා. එවකට බටලන්ද ඇතුළු වධකාගාරවලදී තරුණයින් ඝාතනය කිරීමට ඒ සමයේ හිටපු තරුණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බව පවසන්නේ ඉන්ද්‍රාන්ද සිල්වා මහතායි ඔහු රනිල් වික්‍රමසිංහ ඊට සම්බන්ධ වූ අකාරය තම ඇසින් දුටු බවයි පවසන්නේ.
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
