කළුතර නාගොඩ පිහිටි හෝටලයකට කඩාවැදී එහි හිමිකරු වූ ඩ්‍රැගන් සම්පත් සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කර පලාගිය කුලී ඝාතකයා ඇතුළු තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මඩකළපුව නාවල්අඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කුලී ඝාතකයා කොටි සංවිධානයට සම්බන්ධවී සිටි අයකු බවට සැකයක් මතුවී තිබේ.
ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.
ඥානසාර හිමි උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ සිටින චරිත හඳුනා ගැනීම ඉතා වැදගත් බවත් මෙම නඩුවේ පැමිණිලිකරු වන්නේ වර්තමාන අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක බවත්, මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට කළ පසු ඊළඟ සාක්ෂිකරු නැතිනම් දෙවන සාක්ෂිකරු වන්නේ වර්තමානයේ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරේ සිටින දිලීප පීරිස් බවත්, මෙම නඩු තීන්දුව ලබාදෙන්නේ එවකට අභියාචනාධිකරණ විනිසුරු වූ වර්තමානයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් බවත් පිවිතුරු හෙළඋරුමයේ නායක, හිමපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ප්‍රධාන පුවත්
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි