පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනය(NINE; THE HIDDEN STORY) සහ රුසියන් පරිවර්තනය(Скрытая история), පරිවර්තන කෘති දෙකක් ලෙස ජනගත කිරීම ඔක්තෝබර් 13 (අද) සවස 3:00ට කොළඹ 07, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) සිදු කිරිමට නියමිතව ඇත.
පලස්තීන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය නොසලකා හැරිය නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල් සුඩානි සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් දිනකට පසු 11 වනදා මොස්කව්හිදි සතිපතා පැවැත්වෙන රුසියානු බලශක්ති සංසදයේදී පැවසීය. මැදපෙරදිග සහ වෙනත් තැන්වල සිටින මුස්ලිම්වරු පලස්තීනුවන් වසර ගණනාවක් තිස්සේ විඳදරාගත් දේ “විශ්වාස කළ නොහැකි තරමට උග්‍ර කර ඇති” දරුණු අසාධාරණයක් ලෙස සලකති.
ශ්‍රී ලංකාවට වර්ග කිලෝ මීටර 1778062.23 ක දැවන්ත ගුවන් තොරතුරු කළාපයක් හිමිව තිබේ. සමස්ත ජාතියටම අයත් මෙම සම්පත හරහා ජාත්‍යන්තර ගුවන් සේවා රාශියක් වසරේ දින 365 පුරා සෑම මොහොතකම අපගේ ගුවන් තොරතුරු කළාපය හරහා ගුවන් යානා පියාසර කරවති. ඒ අනුව ශ්‍රී ලංකාවට අයත් ගුවන් තොරතුරු කළාපය තුළ ගුවන් ගමන් පාලනයේදී ගගන නාවික තොරතුරු කාර්යක්ෂමව නිවැරැදිව නිෂ්චිත මොහොතේදී බෙදා හැරීම, ආරක්ෂිත ලාභදායි පරිසර හිතකාමී ගුවන් ගමනකට අත්‍යවශ්‍ය මූලික අංගයකි.
දේශීය පුවත්
සන්ධ්‍යා එක්නැලිගොඩට ජීවිත තර්ජනයක් තිබෙනවා නම් භාරදිය යුතු හොඳම තැන විමල් කියයි..
මාලිමා ඇමතිවරුන්ගේ වංචා වසන් කිරීමට ජනාධිපතිවරයා ගහපු ගේම ගැන අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
චාමර සම්පත් අද අල්ලස් කොමිසමට..
මහින්දගේ පවුලේ අය හිරේ දාන එක ගැන ඩයස්පෝරාව සතුටින්.. ගෝඨාභයත් ඇතුළට දාන්න.. - අර්ච්චුනා
"දීමනාවක් දෙකක් අල්ලාගෙන වර්ජන කරන්න ලෑස්ති වෙන්න එපා" – ජනපති
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත