

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.
දේශීය පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
සජබයේ සහයෙන් කොලොන්නාව මාලිමාවට
බූලි බැරල්වලට ඉන්ධන දීම අත්හිටුවයි
චාමර සම්පත්ගේ නඩුව කල්යයි
කුරුණෑගල දිනන්න මාලිමාව -බදියුදීන් එක්වෙයි
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
වත්මන් ආණ්ඩුවත් අධ්‍යාපනයට ප්රමුඛත්වයක් දී නෑ - නිර්මාල් රංජිත් දේවසිරි
ඉරානයේ උත්තරීතර නායකයා සැඟවී සිටින තැන දන්නවා.. ඔහු පහසු ඉලක්කයක්.. - ට්‍රම්ප් කියයි
කථානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට විපක්ෂය සැරසෙයි..
රහස් ඡන්ද තියරිය රට වටෙන්ම ගැස්සෙයි.. ඝන පුර්ණය නැති වී වැඩ අවුල් වෙයි..
