පණිවුඩකරුට වෙඩි තැබීම හෙළාදකිමු!... එදා පාස්කු ප්‍රහාරය ගැන වාර්තා එළිදක්වන ලෙස බලකළ සිරිල් ගාමිණී පියතුමා මෙදා වෙන නැටුමක් නටන්නේ කාගේ උවමනාවකට ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තමා වෙත ලැබුනු පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වාර්තා එළිදැක්වීමත් සමග ඔහුව අත්අඩංගුවට ගන්නා බවට ආණ්ඩුවේ ඇමැතිවරු විසින් තර්ජනය කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,
"ගම්මන්පිල මන්ත්‍රීතුමා මෙම ප්‍රශ්නයේ දී මහජන වගවීම ඉතා ඉහළින් ඉටු කළා. ඔහු පළමුවෙන්ම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයට පෙර වේදිකාවල කතාකළ ආකාරයට හිටපු ජනාධිපතිලා ඉටු නොකළ වගකීම ඉටුකරන ලෙසයි. එසේ නැතිනම් තමා එය ඉටුකරන බවය. එනිසා පණිවුඩකරුවාට වෙඩි තැබීමට මාන බැලීම ජාතික සංවිධාන ලෙස අප තරයේ හෙළාදකිනවා.
එසේම සිරිල් ගාමාණී ප්‍රනාන්දු පියතුමා ඉටුකරන්නේ කාගේ උවමනාවක් දැයි ප්‍රශ්න කිරීමට සිදුවෙනවා. එතුමා මීට පෙර ජනාධිපතිවරුන් වාර්තා එළිනොදැක්වීම ගැන දොස් පැවරූ අයෙක්. දැන් කොහොමද කියන්නේ ඒවා කුමන හෝ බලපෑමක් මත එළිදක්වන විට එය වැරදියි කියලා. එතුමා පාස්කු ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් අන්තවාදීන් හැර සෙසු සියලුම පාර්ශ්ව මත පටවන්න උත්සාහ කළ අයෙක්. එතුමාට අනුව සහරාන්ලා සහ ඊබ්‍රහීම්ගේ පුත්තු ජීවිත පුදන්නේ ගෝඨාභය බලයට ගෙන ඒමට. ඉස්ලාම් අන්තවාදය මැඩපැවැත්වීම සඳහා ගෝඨාභය ඉදිරිපත් කළ යෝජනා 57 ගැන එතුමා එක වචනයක් හෝ ප්‍රකාශකර නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්