
ඡන්ද අඩු දිස්ත්‍රික්කවල ඡන්ද වැඩිකර ගන්න ජෙහාන් පෙරේරා ගෙන් ජනපති අනුරට උපදෙස්
දීර්ඝ කාලීනව බෙදුම්වාදී බලවේගවල න්‍යායාචාර්යවරයකු වන ජෙහාන් පෙරේරා මහතා පුවත්පතකට ලිපියක් සපයමින් ජාතික ජන බලවේගය ආණ්ඩුවට සුළුතරයක් ඡන්ද ලැබූ ප්‍රදේශවල ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ලබාදී ඇත.
එම උපදෙස්වලට අනුව තවදුරටත් ප්‍රමාද නොකර පළාත් සභා මැතිවරණය පවත්වන බවට සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට ස්ථිරසාර පොරොන්දුවක් ලබාදිය යුතුය. එසේම පූර්ණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් මගින් තවදුරටත් බලය බෙදිය යුතු බවය.
අනුර දිසානායක මහතා තම කතාවල සහ ප්‍රතිපත්ති ප්‍රකාශවල එම පොරොන්දු ලබාදී ඇත. එහෙත් ජෙහාන් පෙරේරා මහතා කිසිඳු ආකාරයක ඡන්ද අඩුවූ දිස්ත්‍රික්කවල එනම් උතුරු හා නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 5ක සහ නුවරඑළිය සහ බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක 7ක මාලිමාවට ඡන්ද අඩුවන්නේ එම පොරොන්දු ඉටුකරන බවට ප්‍රබල සහතිකයක් නොලැබුනු නිසාය. ඒ අනුව ඔහු උපදෙස් ලබාදෙන්නේ අනුර දිසානායක මහතාට ඡන්ද ලබාදුන් බහුතර සිංහල බෞද්ධ ජනයාගේ අපේක්ෂා නොසලකා සුළුතර ඡන්ද දිනා ගැනීමට ක්‍රියාකරන ලෙසය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
