අගමැති හරිනි අන්තරේ එක්ක සාකච්ඡාවක්
අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය හා ශිෂ්‍ය සංගම් අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවති අතර රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනාවක් ශිෂ්‍ය සංගම් විසින් අගමැතිවරියට ලබා දී තිබේ.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හා උසස් අධ්‍යාපනය මුහුණ දෙන දැවැන්ත අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ත් මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටීමට නොදී එය රැක ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පවසයි.
විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්යවරුන්ගේ පුරප්පාඩු මේ වන විට සියයට 50 ඉක්මවා ඇති බව ත් මේ හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම සම්පූර්ණයෙන්ම කඩා වැටීමට නියමිත බවත් ඔහු පැවසීය.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් සහ නිදහස් අධ්‍යාපනය විනාශ කර දැමීමට සූදානම් වන යෝජනා තවදුරට ත් රටට අවශ්‍ය නොමැති බව ද ඔහු පැවසීය.
අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය හා ශිෂ්‍ය සංගම් අතර ඊයේ පැවති සාකච්ඡාවේදී, විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය ශුභසාධනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසිඳුණු ගැටලු රාශියක් පිළිබඳව අවධානය යොමු කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..