
චීන ප්‍රධාන භූමිය තායිවානයේ ලායි චිං-ටේ ගෙන එන 'මව්බිම' ව්‍යාජය හෙළා දකී.
කුමන ආකාරයේ "ඓතිහාසික පරස්පරයක්" හෝ අමුතු "තායිවාන නිදහස" පිළිබඳ ආඛ්‍යානය ලායි චිං-ටේ ඉදිරිපත් කළත්, ඔහුට තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපසම එකම චීනයකට අයත් බවත් තායිවාන සමවැසියා තුළ වන මව්බිම පිළිබඳ හැඟීම වෙනස් කළ නොහැකි බවත් තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකාවක වන ෂු ෆෙන්ග්ලියන් ඊයේ(08) ප්‍රකාශ කළාය.
"තායිවාන පුරවැසියෙක් වන ඕනෑම අයෙකුට මහජන චීන සමූහාණ්ඩුවට (PRC) සුභ උපන්දිනයක් යැයි කීමට අවශ්‍ය නම් කරුණාකර චීනය මාතෘ භූමිය ලෙස හඳුන්වන්න එපා" යනුවෙන් ලායි චිං-ටේ පසුගිය 5 වනදා ප්‍රකාශ කිරීමෙන් පසුව ෂු ෆෙන්ග්ලියන් මෙම ප්‍රකාශය සිදු කරන ලදී. මාධ්‍ය විසින් වාර්තා කරන ලද පරිදි සමහර තායිවාන නළුවන් මෑතකදී චීන මහජන සමූහ ආණ්ඩුව වෙත සුභ උපන්දිනයක් ප්‍රකාශ කිරීමෙන් පසුව ලායි චිං-ටේ මෙම අදහස් පළ කළේය.
"ලායිගේ වාචාල අදහස් වලින් සංකල්ප විකෘති කරන අතරම හරි වැරැද්ද ව්‍යාකූල කරනවා", ෂු පැවසීය. "ලායි උත්සාහ කරන්නේ තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ඇති දේශපාලන වෙනස්කම් උද්දීපනය කිරීමටත්, ප්‍රධාන භූමිය සහ දිවයින අතර ඇති ඓතිහාසික සම්බන්ධතා හිතාමතාම සිඳලීමටත්, දෙපාර්ශ්වය එකිනෙකාට "යටත් නොවන" බව නිරන්තරයෙන් හුවා දක්වමින් නව "ද්වි-රාජ්‍ය" වාචාල අදහස ඉහළට ඔසවා තැබීමටටයි. ඔහුගේ මුරණ්ඩු අදහස ප්‍රකාශ කිරීම මගින් "තායිවානයේ ස්වාධීනත්වය" ස්ථාවරය රකිනවා වෙනුවට එදිරිවාදිකම් සහ ගැටුම් උත්සන්න කිරීමේ ද්වේෂසහගත චේතනාව හෙලිදරව් කරනවා." ෂු අවධාරණය කළේය.
තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපාර්ශවය තවමත් යලි ඒකාබද්ධ කර නැතත්, චීනයේ ස්වෛරීත්වය සහ භූමි ප්‍රදේශය කිසිවිටෙකත් නොබිඳී, වෙන් කළ නොහැකි බව, ෂු අවධාරණය කළේ, ප්‍රධාන භූමිය සහ තායිවානය යන දෙකම එක චීනයකට අයත් වන බව කිසිදා වෙනස් වී නැති අතර වෙනස් කළ නොහැකි බවද ඇය අවධාරණය කළාය.
1949 ඔක්තෝබර් 1 වන දින, චීන සමූහාණ්ඩුවේ (1912-1949) අනුප්‍රාප්තිකයා බවට මහජන චීන සමූහ ආණ්ඩුව බවට පත්වෙමින් පිහිටුවනු ලද අතර මධ්‍යම මහජන රජය මුළු චීනයේම එකම නීත්‍යානුකූල රජය බවට පත්විය. එහි ස්වභාවික ප්‍රතිඵලයක් ලෙස, මහජන චීන සමූහ ආණ්ඩුවේ රජය චීනයේ පූර්ණ ස්වෛරීභාවය භුක්ති විඳිය යුතු අතර, තායිවානය කෙරෙහි එහි ස්වෛරීත්වය ද ඇතුළත් වන බව, ෂු සඳහන් කළාය.
තායිවානය චීනයේ පූජනීය භූමිය බවත්, එය පැහැදිලි ඓතිහාසික හා නීතිමය පදනමක් මත උත්පාදනය වන බවත් ෂු පැවසීය. "ස්වාධීනත්වය" හඹා යාමේදී ලායි සහ ඩිමොක්‍රටික් ප්‍රගතිශීලී පක්ෂයේ (Democratic Progressive Party-DPP) බලධාරීන්ගේ උපක්‍රම, තායිවානයේ ස්වාධීනත්වය කෙරෙහි අතපෙවීමට සහ බාහිර මැදිහත්වීම්වලට අධිෂ්ඨානශීලීව විරුද්ධ වෙමින්, චීන ජාතියේ, සහ තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය මෙන්ම ඔවුන්ගේම ආරක්ෂාව සහ යහපැවැත්ම ප්‍රායෝගිකව පවත්වාගෙන යාම මෙන්ම පොදු නිජභූමිය දැඩි ලෙස ආරක්ෂා කිරීම තායිවාන ජාතිකයන්ගෙන් විශාල පිරිසක් සම්පූර්ණයෙන් හඳුනා ගනු ඇතැයි අපේක්ෂා කරන බව ෂු පැවසීය.
Mainland spokesperson slams Lai Ching-te's ‘motherland’ fallacy
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
