මහ මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ගේන්න යයි!
මහ මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේග ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව බලය විමධ්‍යගත කිරීම පිළිබඳ කටයුුතු ආරම්භ කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැඳවා තිබු මාධ්‍ය හමුවේදීය.
“පළවෙනි කාරණාව තමයි, පහුගිය දිනවල පැවැත්වුණේ ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයෙක් පත් කරනු ලැබුවා. ආණ්ඩුව පත් කිරීම සඳහා දැනට පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවලා තියනවා.
ඒ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වුණාම තමයි, ආණ්ඩුව පිහිටුවිම සිද්ධ වෙන්නේ. ඉතින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිවම ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට මේ රටේ ජනතාවට ඉදිරිපත් කරලා මේ රටේ ජනතාවගේ ජනමතයෙන් අනුමත කිරීම සඳහා වෙච්ච ප්‍රතිපත්තියක් වැඩ පිළිවෙළක් තියනවා.”
ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සිය ආණ්ඩුවක් යටතේ 2015 ආණ්ඩුව යටතේ යෝජනා කළ ව්‍යවස්ථාව කඩිනමින් සම්මත කරගන්නා බව සඳහන් වෙයි.
ඒ ලාල් විජේනායක කමිටුව මගින් යෝජනා කළ ප්‍රාන්ත රාජ්‍ය ක්‍රමයක් යෝජනා කරන ව්‍යවස්ථා කෙටුම්පතයි. කෙසේ වුව ද ජනාධිපතිවරණයට පෙර බෞද්ධ සම්මේලනයේ පැවැති සාකච්ඡාවකට එකතු වෙමින් විජිත හේරත් මහතා අවධාරණය කළේ පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබා නොදෙන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්