ගම්මන්පිල හරි... අන්තිමට අනුරත් පිළිගනී (වීඩියෝ)
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ 2015-2019 කාලයේ ලබාගත් දැවැන්ත ණය තොගයෙන් ඔහු හැදූ බෝම්බය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතේ පත්තු වූ බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන්නේ ඊළඟට එන ජනාධිපතිවරයාට ඊටත් වඩා විශාල බෝම්බයක් සාදා දී දේශපාලනයෙන් සමුගන්නට යැයි 2023 මාර්තු 09 වැනිදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසා තිබේ.
මෙම ප්‍රකාශය සනාථ කරමින් මෙතෙක් මෙම ආර්ථික අර්බුදය පිළිබඳව විවිධ ප්‍රකාශ නිකුත්කරමින් සිටි ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දා ජනාධිපතිවරණ ජන රැළියක දී පවසා සිටියේ ලංකාවේ තෙල්, ගෑස්, කිරිපිටි නැතිවුණේ, තෙල් නොමැති නිසා විදුලිය කැපීමට සිදුවුයේ රනිල් වික්‍රමසිංහ බලයට පත්වීම නිසා බවය.
එමෙන්ම මෙම අර්බුදයේ නිර්මාතෘ රනිල් වික්‍රසිංහ බවත් ඔහු මෙහිදී පැවසීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි