අනුර ආවොත් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වේයැයි බියෙන් ඩොලර් බැදුම්කර විකුණා ආයෝජකයන් පලා යනවා - Bloomberg හෙළිකරයි
ජනාධිපතිවරණයක් ආසන්නයේ තිබෙන ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අවිනිශ්චිතතාවය මත ශ‍්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කර සිටින ආයෝජකයන් ඒවා විකුණා දැමීමට උත්සුක වී ඇතැයි බ්ලූම්බර්ග් ප්‍රකට ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරයි.
මෙම තත්ත්වය මත මැතිවරණයට පෙර ගතවන අවසන් දවස් කිහිපයේ බැදුම්කර විකුණාදැමීමට වෙළඳපළ දැඩි තරගකාරීත්වයක් ඇතිවී ඇති බවත් එහි සදහන්ය.
ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය වෙනසකින් ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා අවුල් විය හැකි බවත් ඉන් ආයෝජකයන් කැළඹීමට පත්ව සිටින බවත් සදහන්ය.
ජනාධිපතිවරණයට ඉදිරියෙන් සිටින විපක්ෂයේ නායකයන් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළේ කොන්දේසි යළි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසීමත් සමඟ මෙම තත්ත්වය උදාවී ඇත.
එම වෙබ් අඩවිය විශේෂයෙන්ම පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර දිසානායක මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා ආරම්භ කිරිමත් බහු පාර්ශ්වීය ණය දෙන්නන් සමග එකඟ වී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුවට විරුද්ධත්වය පළ කිරීමත් මෙම තත්වයට බලපා ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..