අරගලයෙන් නන්නත්තාර වුනු බංග්ලාදේශයේ විදුලිය බිඳවැටීම් නිසා ජනතාව කබලෙන් ලිපට... ව්‍යාපාරිකයන් අන්තර්වාර රජයට එරෙහිව වීදි බැසීමේ සූදානමක
බංගලදේශයේ ඉල්ලුමට සරිලන විදුලිබලය නිෂ්පාදනය කිරීමට නොහැකිව අන්තර්වාර රජය දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වේ.
විදුලිබල හිඟය හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල පමණක් නොව ඩකා අගනුවරද දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටෙන බවත්, මේ තත්ත්වය එරට ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ දෛනික ව්‍යාපාර කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් වාර්තා වේ.
ඉදිරි පැය 48 ඇතුළත විදුලිය බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට අන්තර්වාර අසමත් වන්නේ නම් රජයට එරෙහිව වීදි බසින බවට සිලෙට් නුවර ව්‍යාපාරික ප්‍රජාව දැනටමත් තර්ජනය කර ඇති අතර, සෑම පැය භාගයකට වරක් විදුලිය බිඳ වැටීම හේතුවෙන් සිදුවන ව්‍යාපාරික අලාභයට රජය වගකිව යුතු බවටත් ඔවුන් චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.
එහෙත් ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය විදුලි ධාරිතාව සපයා ගත නොහැකිව අසීරුතාවට පත්ව සිටින අන්තර්වාර රජයට සිලෙට් නුවරට අවශ්‍ය මෙගාවොට් 700ක ඉල්ලුම සපුරා ගැනීම අභියෝගයක් වී ඇත.
අන්තර්වාර රජයේ වාණිජ හා මුදල් උපදේශක ආචාර්ය සලේහුඩීන් අහමඩ් ප්‍රකාශ කර ඇත්තේ එරට විදුලිබල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කාලයක් ගතවනු ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්