කියුබානු සමාජයට එරෙහිව එක්සත් ජනපදය විසින් පනවන බාධක මරිලා කැස්ත්‍රෝ හෙළා දකී
කියුබානු සමාජයට එරෙහිව එක්සත් ජනපදය විසින් පනවන ලද බාධක කියුබානු Cenesex අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මරීලා කැස්ත්‍රෝ දැඩිව හෙළාදැක තිබේ.
ඒ මොංගෝලියාවේ පැවති ලෝක කාන්තා සංසදයේදී ය.
මොන්ගෝලියානු ජනාධිපති කුරේල්සුක් උක්නායිගේ අනුග්‍රහයෙන් සහ විදේශ අමාත්‍යාංශයේ සහ එක්සත් ජාතීන්ගේ (එජාසයේ) සම අනුග්‍රහය ඇතිව පැවති මෙම සංසදයට පෙර කියුබානු නියෝජිතවරිය සිය රට වෙනුවෙන් මොංගෝලියාවේ ජනතාව දුන් සහයෝගයට ස්තූතිය පළ කර ඇති අතර, වොෂින්ටනය වසර 60කට වැඩි කාලයක් තිස්සේ ගෙන යන ජනඝාතක ප්‍රතිපත්තිය පිළිබඳව ද ඇය මෙහිදී කරුණු දක්වා තිබේ.
කාන්තා සංවිධාන සහ දේශපාලන පක්ෂ අතර සබඳතා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීමට කියුබාවේ උනන්දුව ද ඇය මෙහිදී අවධාරණය කර ඇත.
හරිත අනාගතයක් කරා යන තේමාව යටතේ, සත්කාරක රටෙන් මොන්ගෝලියානු ජනාධිපති, එක්සත් ජාතීන්ගේ උපලේකම් ජනරාල් අමිනා ජේ. මොහොමඩ්, චාන්සලර් Battsetseg Batmunkh සහ Oyungerel Batnasan, කාන්තා සංගමයේ සභාපති ඇතුළු පිරිසක් මෙම රැස්වීමට එක්ව තිබේ.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..