ලංකාවේ 'අරගලයෙන්' කළ වැඩේම බංග්ලාදේශයේත් කරන්න හැදුවා... එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් - ෂීක් හසීනා කියයි
රැකියා කෝටා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අතරතුර, මෑතකදී තම ආණ්ඩුව පළවා හැරීමට සිය රටේ ඇති වූ විරෝධතා “ශ්‍රී ලංකාවේ වැනි තත්වයක්” නිර්මාණය කිරීම අරමුණු කරගත් තත්ත්වයක් බව බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ඩකා හි ඉන්දීය මහ කොමසාරිස් ප්‍රනායි වර්මාට පවසා ඇති බව වාර්තා වේ.
නිල ඇස්තමේන්තු වලට අනුව අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනකු මියගිය මෑත කාලීන ප්‍රචණ්ඩත්වය ‘ත්‍රස්තවාදී ප්‍රහාරයක්’ ලෙස ඇය හඳුන්වා ඇත.
එය කිසිසේත්ම විරෝධතා ව්‍යාපාරයක් නොවූ බවත්, එක් අවස්ථාවක එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට පත් වූ බවත් හසීනා මෙහිදී සඳහන් කර තිබේ.
“ඇත්ත වශයෙන්ම ඔවුන් සැලසුම් කර තිබුණේ ශ්‍රී ලංකාවේ ආකාරයේ ප්‍රචණ්ඩත්වය ඇති කර ආණ්ඩුව නෙරපා හැරීමට” යැයි රැස්වීමකින් පසු හසීනාගේ මාධ්‍ය ලේකම් නයීම්මුල් ඉස්ලාම් ඛාන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කරමින් අගමැතිනියගේ අදහස් මෙසේ සඳහන් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්