
නව ව්‍යවස්ථා කෙටුම්පතේ මනෝහාර මහතාගේ ආරක්ෂාකාරී ප්‍රතිපාදන වලින් සැබෑ ආරක්ෂාව ලැබෙන්නේ කාටද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර පැහැදිලි කරයි
ජාතිකවාදී කඳවුරේ ගෞරවනීය චරිතයක් වන ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා නව කෙටුම්පතේ පළාත් සභා වලට අදාල ප්‍රතිපාදන වෙනුවෙන් 100% කොන්දේසි විරහිතව පෙනී සිටීම පුද්ගලිකව කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මනෝහාර මහතා සඳහන් කරන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මගින් ආරක්ෂාව ලැබෙන්නේ බෙදුම්වාදයට අදාළව ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ඊට එරෙහිව පවතින මහජන මතය අනුව බවත්, නව කෙටුම්පත මගින් ආණ්ඩුකාරවරයාගේ බලය අහෝසි කිරීම මගින් දැන් තිබෙන ආරක්ෂාව පවා දුර්වල කෙරෙන තත්ත්වයක් තුළ ආණ්ඩුවට ප්‍රායෝගිකව බෙදුම්වාදීන්ගේ උත්සාහයනට ඉඩ සලසමින් කටයුතු කිරීමට වැඩි ඉඩක් ලැබෙන බවත් ඒ මහතා සඳහන් කරයි.
නව ව්‍යවස්ථා ෙකටුම්පත පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ විග්‍රහයකට මනෝහාර ද සිල්වා මහතා දක්වා ඇති ප්‍රතිචාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සම්පාදනය කළ ලිපියක මේ බව දක්වා තිබේ.
අදාළ ලිපිය පහළින්...
නව ව්‍යවස්ථා කෙටුම්පත: මනෝහාර මැතිතුමාගේ ආරක්ෂාකාරී ප්‍රතිපාදන වලින් සැබෑ ආරක්ෂාව නොලැබෙන බව පෙන්වා දීම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
