
ගතවූ දින 6 තුළ ඊශ්‍රායලයෙන් පලස්තීනයට බෝම්බ ප්‍රහාර 6000ක්
ඊශ්‍රායලය ගතවු දින 6 තුළ පලස්තීනය වෙත කිලෝග්‍රෑම් 4,000ක පමණ පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ 6,000ක් එල්ල කර තිබේ.
එම ප්‍රහාරවලින් නිවාස 12,600ක් විනාශවී ඇති බව වාර්තා වෙයි.
පලස්තීන වැසියන් 1,400 දෙනෙකු ඉන් ඝාතනය කර තිබේ.
ළමුන් 447 දෙනෙකු, කාන්තාවන් 248 දෙනෙකු, සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් මියගිය අය අතර වන බව පලස්තීන බලධාරීන් පවසයි.
ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජනගහණයෙන් පහෙන් එකක් පමණ මේ වන විට අවතැන් වී ඇති අතර, ඊශ්‍රායලය විසින් පලස්තීනය වෙත ජලය, ආහාර, ඖෂධ සහ ඉන්ධන ලබාදීම අවහිර කිරිම හේතුවෙන් පලස්තීන වැසියන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවද වාර්තා වෙයි.
රෝහල්වලටද විදුලිය නොමැතිවීම හේතුවෙන් තුවාලකරුවන් මියයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
