යාපනයේ ආයුධ කල්ලියක ප්‍රභලයෙකු අත්අඩංගුවට
යාපනය චුන්නකම් පොලිස් වසමේ ඊවිනෙයි ප්‍රදේශයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අපරාධයන් සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන තියුණු ආයුධ සමගින් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.
කොට්ඨාශ අපරධ විමර්ශන අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව ඊවිනෙයි ප්‍රදේශයේ පදිංචි විදෙස්ගත වූවෙකුගේ නිවසක් සෝදිසි කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී නිවසේ සඟවාගෙන් තිබූ තියුණු කඩු 04 ක් කෙටෙරි වර්ගයේ තියුණු ආයුධ 03 ක්, ජැකට්ටු සහ මුහුණු අවරණය කරන ලද හෙල්මට් අදියද තිබී සොයාගෙන ඇති අතර නිවැසියද අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සිදුකරන ලද වැඩිදුර පරික්ෂණවලදී අදාල සැකකරු යාපනයේ ක්‍රියාත්මක ආයුධ කල්ලියක ප්‍රභලයෙකු බවට සැකපල කරන බවටත් මෑතකදී සිදුවූ ප්‍රචණ්ඩක්ක්‍රියා වෙනුවෙන් අදාල සැකකරුගේ සම්බන්ධයක් ඇති බවටත්ය.
අත්අඩංගුවට ගත් සැකකරුගේ බැංකු ගිනුම් ආදියද අධිකරණ නියෝගයන් මත පරික්ෂා කිරීමට පියවර ගන්නා බවටත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...