යෝජිත විදුලි පනත ඇතුළු රටට එරෙහි පනත් හකුළා ගන්නා ලෙසට බල කෙරෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක්
වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, ජාතික සංවිධාන එක්ව "යෝජිත විදුලි පනත ඇතුළු රටට එරෙහි පනත් වහාම හකුලා ගනු" යන මැයෙන් පොල්දූව මංසන්ධියේ දී(පාර්ලිමේන්තු වටරවුම අසල) සංවිධාන කරන අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදී තිබේ.
එම නියෝගයේ වගඋත්තරකරුවන් ලෙස දක්වා ඇත්තේ අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ ලේකම් සංජීව ධම්මික, අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති දුලාර ගුණතිලක, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් ජාමුණි කමන්ත තුෂාර යන අයයි.
මෙහිදී කිසිඳු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කර ඇති අතර, මහජනතාවට, පදිකයන්ට, මහජන නියෝජිතයන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ කිසිඳු පුද්ගලයකුට අවහිරයක් නොවන අයුරින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට වගඋත්තර කරුවන් වගබලාගත යුතු බවයි එම අධිකරණ නියෝගයේ දක්වා ඇත්තේ.
අදාළ අධිකරණ නියෝගය පහළින්...

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?