වෛද්‍ය සාෆි පිළිබඳ සඟවන කතාව ගැන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණගෙන් අනාවරණයක් (වීඩියෝ)
2023 මැයි 16 වැනි දා වෛද්‍ය සාෆි මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමෙන් පසු එම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරමින් විවෘත අධිකරණයේ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙක් පවසා තිබුනේ පාස්කු ප්‍රහාරයට සති දෙකකට පසුව පෙත්සම්කාර වෛද්‍ය සාෆිගේ ගිණුමෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් හුවමාරුවී ඇති බව බැංකුවලින් ලැබී ඇති ලේඛනවලින් සනාථ වන බව යැයි අන්තර්ජාල නාලිකාවකට වීඩියොවක් නිකුත්කරමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා පවසා තිබේ.
පෙත්සම්කරු මෙම මුදල් ලැබුනේ කෙසේදැයි පැවසීමට සමත්වී නැති බවත් එහිදී එම විනිසුරුවරයා පවසා තිබූ බවද, කෙසේ වුවද වර්තමානයේ යළිත් වෛද්‍ය සාෆි පිළිබඳව සංවාදයක් මතුවී තිබීම හමුවේ මෙම සිදුවීම මෙන්ම මෙහි සමස්ත කතාව හෙළිදරව් කරයුතු බවත් පවසමින් ඒ මහතා මෙහිදී හෙළිදරව් රාශියක් සිදුකර තිබේ.
ඉරානයට එල්ල වූ ISIS ත්‍රස්ත පුහාරය මෙන්ම ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳවත්, ඉකුත් දා ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් මෙරටින් ගිය ISIS සාමාජිකයන් බවට සැකරන පුද්ගලයන් පිළිබඳවත් මහින්ද පතිරණ මහතා මෙහිදී යම් යම් අනාවරණයන් සිදුකර තිබේ.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?