මාලිමාවේ ආර්ථික වැඩපිළිවෙල මුද්‍රිතව එළිදක්වා නැහැ... අපි කියන දේ තමයි ආර්ථික ප්‍රතිපත්තිය - නලින්ද ජයතිස්ස කියයි
තම පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය හෝ වැඩපිළිවෙල මුද්‍රිතව එළිදක්වා නැතත් තම පක්ෂයේ අය කියන දේවල් ආර්ථික ප්‍රතිපත්තිය ලෙස සැලකිය හැකි බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සිරස රූපවාහිනිය පැවති ‘සටන’ වැඩසටහනට එක්වෙමින් ඔහු පවසන්නේ සමගි ජන බලවේග විසින් ආරාධනා කර ඇති ආර්ථික කමිටු විවාදය සඳහා මුලින් කිසිසේත්ම සහභාගි නොවන බවත්, නායකයන් අතර විවාද පළමුව පැවැත්වුණු විය යුතු බවත් ය.
මේ අතර, විවාදයට සමගි ජන බලවේගයෙන් සහභාගි වූ අජිත් පී පෙරේරා හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික ජන බලවේගය ආර්ථික කමිටු විවාදය මගහරමින් සිටින බවත් ඊට හේතුව ඔවුන්ට ආර්ථික වැඩපිලිවෙලක් හෝ එය ඉදිරිපත් කළ හැකි කණ්ඩායමක් නොමැති වීම බවයි.
එමෙන්ම එම කණ්ඩායමේ විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල පරස්පර ආර්ථික කාරණා ඉදිරිපත් කරන බවට ද ඔහු කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?