මීළඟ අමෙරිකානු තනාපතිනිය එළිසබෙත් හොස්ට්ගේ පත්වීම පිළිගන්න එපා - ගම්මන්පිල රජයෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
අමෙරිකාවේ විදේශ කටයුතු පිළිබඳ සෙනට් කාරක සභාවේ සභිකයින් එළිසබෙත් හොස්ට් මහත්මියට යොමුකළ ප්‍රශ්නවලට ඇය ලබාදුන් පිළිතුරු රටට අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඇය සෙනට් කාරක සභාවේ සභිකයින් විසින් සිදුකළ විමසීම් හමුවේ ලබාදුන් ප්‍රකාශ මේ වනවිට අන්තර්ජාලයට යොමුකර තිබේ.
ඒ තුළ ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය, ජාත්‍යන්ර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාම, මෙරට විදේශ ප්‍රතිපත්තිය, විදෙස් නෞකා හා වරායන් සම්බන්ධ කරුණු ඇතුළු රජය සමග නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වු අදහස් රැසක් එළිසබෙත් හොස්ට් මහත්මිය සෙනට් කාරක සභාව ඉදිරියේ ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.
ඇයගේ මෙම කරුණු දැක්වීම සම්බන්ධයෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?