සිද්ධාර්ථට වඩා යශෝධරාගේ කැපකිරීම මාරයි කියූ හරිනිට පිළිතුරක්
සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය ඉකුත් දා නෙත් ගුවන්විදුලිය සමඟ සාකච්ඡාවකදී පවසා තිබිණි.
සිද්ධාථට වඩා යශෝදරාවන් කරන ලද කැප කිරීම් ඉහළ බවද ඇය එහිදී කියා සිටියාය.
මේ සම්බන්ධයෙන් පූජ්‍ය මිල්ලකඩ දම්මරතන හිමියන් උන්වහන්සේගේ අන්තර්ජාල මුහුණුපොතේ අදහස් පළ කිරීමක් සිදුකර තිබිණි.
එම සටහන පහළින්...
බෞද්ධ සමාජය කොතනකවත් සිද්ධාර්ථ කුමාරයාට "සිද්ධාර්ථ" යනුවෙන් අමන්ත්‍රණය කරන්නේ නෑ .සාමාන්‍යයෙන් අපි කියන්නේ "සිද්ධාර්ථ ගෞතයන් වහන්සේ" එහෙමත් නැත්නම් "සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ" යනුවෙන්.
ලන්කාවේ නිරාලට (එහෙම පිරිසක් ලන්කාවේ නෑ) හා ජේවීපී හිපාටුවන්ට අනුව නම් හේ සිද්ධාර්ථ නම් වෙයි.
බෞද්ධ සමාජයට රිද්දවන්න නම් එක්කෝ බෞද්ධ සංස්කෘතිය ට ගහන්න ඕනී. එහෙම නැත්නම් අර කියන සිද්ධාර්ථ කුටුපට්ටම් කරලා මහා මායා දේවිය හෝ යසෝධරා උස්සන්න ඕනී. හරිනිලා විඩෙන් විඩේ කරන්නේ ඒ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරන එක.
මේ අයට බුද්ධ ආරක ධර්ම වැදගත් නෑ.
බුද්ධ සංකල්ප හෝ බෝධි සත්ව පරමාදර්ශය වැදගත් නෑ. කොටන්න පුලුවන් මොකද්ද හම්බවෙන්නේ ඒකට කොටනවා.
හැබැයි මේකෙන් සිගිති ආතල් ගන්න කොටසකුත් නැතුවා නොවේ. ඒ අයට හරිනිලාගේ නමට ඉස්සරහින් ආචාර්ය කෑල්ල දාලා මොකක් හරි කිව්වාම ඒක හොද කටගැස්මක් වෙනවා.
අද මව් වරුන්ගේ දිනේ සිද්ධාර්ථ පාගලා එහෙමත් නැත්නම් පොඩිපට්ට කරලා යසෝධරා උස්සලා තිබ්බම ඒ අය හිතනවා සිංහල බෞද්ධ සමාජය රිද්දවලා පොඩි ආතල් එකක් දෙන එක හොදයි කියලා.
ඉතින් මේ විදියේ සිගිති ආතල් ගන්න කිසිම කෙනෙකුට බාදාවක් නෑ. ඒ වගේම හරිනිලා පතන නිරාගමික රාජ්‍යයටත් ඕවා බාධාවක් වෙන එකකුත් නෑ.
වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?