බුදුදහමට පහරදී ඉන්දියාවේ රාම මෙරට ඔසවා තබන මෙහෙයුම විමල් හෙළිකරයි (වීඩියෝ)
මහාවංශය යනු මෙරට ඉතිහාසයේ පිළිගත් මහා කෘතිය බවත්, භික්ෂු ප්‍රතිරූපධාරියෙක් එය සැකයට ලක්කරමින් බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බව පවසමින් බෞද්ධයන් මුලාවේ හෙළමින් සිටින බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ලෝකයේ පිළිගත් සම්ප්‍රධායන් හා විශ්වාසයන් විනාශ කර වෙනත් උපසම්ප්‍රධායන් නිර්මාණය කිරීම CIA සංවිධානයේ එක් න්‍යායක් බවද, ඒ සඳහා විවිධ ඒජංතයන් මෙසේ මෙරට ඉතිහාසය විකෘති කරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.
සිරිසේන හපුතන්ත්‍රී නොහාත් මීවනපලානේ යන භික්ෂු ප්‍රතිරූපධාරියා සහ නොර්වේ රාජ්‍ය මූලික කරගත් අරියමග්ග නමැති සංවිධානයේ භික්ෂු ප්‍රතිරූපධාරියෙකු ද මෙම පිළිගත් සම්ප්‍රධායන් විකෘත්ති කිරීමේ මෙහෙයුමේ නිරතව සිටින බවද විමල් වීරවංශ මහතා පවසයි.
මෙසේ බුද දහම පිළිබඳ විශ්වාසයන් හා සම්ප්‍රධායන් විනාශ කිරීමේ දී මෙරට ජනයා මුලාවට පත්වන බවත් පවසන විමල් වීරවංශ මහතා ඉන්පසුව ඉන්දියාවේ රාම මෙරට ඔසවා තිබීමේ මෙහෙයුම අනෙක් පසින් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් පෙන්වා දෙයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?