“කම්කරු දිනය දේශපාලනීකරණය නොකරනු” - නව ජනතා පෙරමුණෙන් විරෝධතාවයක්
ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 වැනිදා “කම්කරු දිනය දේශපාලනීකරණය නොකරනු” යනුවෙන් නව ජනතා පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතාවක් අද (01) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පවත්වනු ලැබීය.
එහිදී අදහස් දැක්වූ ඔවුන් කියා සිටියේ ලෝකයේ මැයි දිනය යනුවෙන් දිනයක් වෙන්කර ඇත්තේ තුන්සිය හැටපස් දවසේම තම උපරිමය කැපකරමින් මහන්සියෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් වුවත් ලංකාවේ එය දේශපාලකයන්ගේ දිනයක් බවට පත්කරගෙන ඇති බවයි.
දරුණු ආර්ථික අර්බුදයකින් රට ගොඩඑමින් සිටින මොහොතක වුවද දේශපාලකයන් මිලියන ගනනින් මුදල් වියදම් කරමින් තමන්ට පක්ෂපාතීත්වය දක්වන ජනතාවගේ ප්‍රමාණයන් පෙන්වන්නටත්, දේශපාලන පම්පෝරි ඇදබාන්නටත් කම්කරු දිනය උගසට ගෙන ඇති බව ද “ජන දුක හදුනන නායකත්වය, කම්කරුවා වෙනුවෙන් පෙරට” ආදී වැකි පෙරටුකොට ගනිමින් පෙළපාලි යමින් වැඩ කරන ජනතාව දේශපාලකයාගේ අතකොළුවක් බවට පත්ව කරගෙන ඇති බව ද මැයි දිනයේ දී සැබෑ ලෙස වැඩකරන ජනතාවගේ බලය පෙන්විය යුතු බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියහ.





සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?