ස්ත්‍රී-පුරුෂ සමානාත්මතා පනතේ යටි අරමුණ සමලිංගික කණ්ඩායම්වල විකාර නැටුම් රට තුළ ප්‍රචලිත කිරීමයි - ජාතික සංවිධානවලින් චෝදනා
අමෙරිකානු ආධාර සංවිධානය විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය නොවන සංවිධානවල උවමනාව මත ගෙන එන බවට චෝදනාවට ලක්වී ඇති ස්ත්‍රී- පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ජාතික සංවිධානවල මතය කුමක්දැයි ලංකා ලීඩර් විමසන ලදී.
ඊට ප්‍රතිචාර ලෙස වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවට අදාළ ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ නැති බවය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරුකර තිබෙන තත්ත්වයකි.
ඔහුට අනුව මෙම පනතේ යටි අරමුණක් තිබේ. ස්ත්‍රී- පුරුෂ සමානාත්මතාවය යටතට වෙනත් ලිංගික අවශ්‍යතාවයන් ඇතුළත් කිරීම මගින් සමලිංගික කණ්ඩායම් විසින් ඉල්ලා සිටින මහපාරේ පිස්සු නැටීමේ අනුමැතිය ලබාදීම එහි යටි අරමුණයි.
රුසියාව වැනි රටවල සමලිංගික ක්‍රියා දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කළ ද සමලිංගක ක්‍රියා සමාජය මත පැටවීම සඳහා ප්‍රචාරාත්මකව හැසිරීම වැළැක්වීම සඳහා නීති පනවා ඇත. ශ්‍රී ලංකාවේ නව නීතියේ අරමුණ බටහිර රටවල මෙන් සමලංගික කණ්ඩායම්වලට තමා සේවය කරන ආයතනවල සහ පොදු ස්ථානවල ප්‍රචාරාත්මක ක්‍රියාවලට ඉඩ දීම බව ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?