මොස්කව් ප්‍රසංග ශාලාවට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට(Video).

පුද්ගලයන් 130කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් පසුගිය 22 වනදා "ක්‍රොකස් සිටි හෝල්" ප්‍රහාරයෙන් පසුව රුසියානු ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත් වූ පසුවූ පුදගලයන් පිරිසක් මොස්කව් අධිකරණයට ඊයේ(24) සවස ඉදිර්පත් කරනු ලැබීය.
සැකකරුවන් ටජිකිස්තාන ජාතිකයන් වන අතර ඔවුන් තනි තනිව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මේ වන විට 32 හැවිරිදි සිව්දරු පියෙකු වන ඩැලෙර්ඩ්ශොන් මිර්සොයෙව් ට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා එල්ල වී ඇති අතර ඔහු වරදකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවේ. සැකකරු තම වරද පිළිගෙන ඇති බවද වාර්තාවේ. ඔහු මාස දෙකක කාලයකට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය දැනුම්දී තිබේ.
දෙවැනි සැකකරු වන සයිදක්‍රමි රචබලිසොඩ් ද වරද පිළිගෙන ඇති බව වාර්තා වේ. ඔහු එක්දරු පියෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගැනීමේදී තුවාල ලබා ඇත. ඔහු ද මාස දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
තවත් විත්තිකරුවන් දෙදෙනෙකු වන මුහම්මද්සොබීර් ෆයිසොව් සහ ෂම්සිඩින් ෆරිදුනි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයට පෙත්සම් ලැබී ඇත. ඔවුන් ද මැයි 22 වැනිදා දක්වා අත්අඩංගුවේ තබාගන්නා ලෙස අධිකරණය බලධාරින් වෙත දන්වා සිටියේය.
Moscow concert hall terror attack suspects brought before court (VIDEOS)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.