ආදරවන්තයින්ගේ ඉල්ලීම අනුව පනත ඉදිරිපත් කළා - විජේදාස රාජපක්ෂ රෙදි නැතුව පට්ටපල් බොරු කියයි
ජාතික සංවිධානවල බලවත් විරෝධය නිසා ස්ත්‍රී දූෂණය, ළමා අපචාර ප්‍රවර්ධන පනත හකුලා ගැනීමට සිදුවීමේ ලජ්ජාව වසාගැනීම සඳහා විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ආදරවන්තයින්ගේ ගැලවුම්කාරයාගේ භූමිකාවට අවතීර්ණ වී ඇත.
ජාතික සංවිධානවල බලවත් විරෝධය නිසා අවදි වූ විවිධ පාර්ශ්ව විසින් එල්ලකරනු ලැබූ විරෝධය හමුවේ දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් දැරිවියන් දූෂණය කිරීම දිරිමත් කිරීම මගින් ලිංගික සේවා වෙළෙඳපොළක් නිර්මාණය කිරීම සඳහා ඉදිරිපත් කළ පනත හකුලා ගැනීමේ සිදුවීමේ ලජ්ජාව වසාගැනීම සඳහා ඔහු තම කෝට් බෑය ගලවා පට්ටපල් බොරුවක් නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කරයි.
ඒ අනුව ඔහු එම පනත ඉදිරිපත් කරන්නේ ආදරවන්තයින්ගේ ඉල්ලීම අනුවය. නමුත් එම පනත සඳහා අලි සබ්‍රි අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ 2021 වසරේදී ය.
පත්‍රිකාව පහළින්...


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්