වැඩිකරගත් මහ බැංකු පඩි අඩු නොවුනොත් වැටුප් අරගලයක් එන ලකුණු!
මහ බැංකු සේවකයන්ට සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කිරීම රජය ආපස්සට හරවා නොගතහොත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අනෙක් කණ්ඩායම් ද මෙම වැටුප් වැඩි කරවා ගැනීමේ අරගලකාරී උත්සහයක නිරත වීමේ සාකච්ඡා අභ්‍යන්තර මට්ටමින් සිදු කරමින් සිටින බව ‘ඉරිදා මව්බිම’ පුවත්පත වාර්තා කර ඇත.
ඒ අනුව මීට අවශ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් කරළියට පැමිණීමට නියමිත බවත්, මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් දැනටමත් සිදුකර ඇති බවත් වාර්තා වේ.
විශේෂයෙන් ම රටේ උද්ධමන තත්ත්වයත් සමඟ සෑම රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයකුම මෙම අර්බුදයේ කොටස්කරුවන්ව සිටින අතර මහ බැංකු සේවකයන්ට පමණක් එසේ සියයට හැත්තෑවක් පඩි වැඩි කිරීම මුළුමනින් ම අසාධාරණයක් බවත් ඒ අනුව තම වැටුප ද ඉහළ දැමිය යුතු බවට රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් පෙළගැසෙමින් සිටින බවත් දැනගන්නට ඇත.
රාජ්‍ය සේවකයන් මෙන් ම පෞද්ගලික අංශ සේවකයන් ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට මෙන් ම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ද මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා