චීවරය යනු ආගමික සංකේතයක් වෙලා.. මහා සෑය යනු පුජනීය වස්තුවකට වඩා පුරා විද්‍යා ස්මාරකයක් වෙලා..
මේ රටේ ජනගහනයෙන් 69 % ක් සිංහළ බෞද්ධ යැයි කියති.
එනම් මිළියන 15 පමණ කියා ගතහොත්
ලංකාවේ සංස්කෘතියෙන් 85 % ක්ම පදනම වන්නේ සිංහළ බෞද්ධ සංස්කෘතියයි.
එහෙත් මේ රටේ බෞද්ධ කටයුතු ආගමික සහ සංස්කෘතික කටයුතු හිනිදුම සෙනවි පියාගේ උරුමයට කතෝළිකයෙකි.
එනම් අනුර කුමාර ලංකාවේ ප්‍රමුක ආගම වන බෞද්ධාගම සහ ප්‍රමුක සංස්කෘතිය වෙනුවෙන් තීරණ ගැනීමට රටට පත්කර ඇත්තේ
ඒ රටේ බහුතරයේ ආගමික හෝ සංස්කෘතික උරුමය මත පදනමිව නොවේ.‼️
💥 මේ රටේ පොළිස්පතිවරයා ලෙස පත් කරන්නා ඕනද එපාද කියන තීරණයට මැදිහත් වන්නට කාදිනල් හිමිට පුළුවන.
💥 මේ රටේ පොළීසිය අයිති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ රහස් පොළීසියේ ප්‍රධානියාට පත් කරන්නේ කවුද යන්නට මැදිහත් වෙන්නට කාදිනල් හිමිට පුළුවන.
💥 මේ රටෙි ප්‍රමුකම ක්‍රීඩාව පාළනය කරන්නේ කවුද යන තීරණය ගන්න කතෝළික උරුමයට සම්භවයට පුළුවන.
එහෙත් මේ රටේ බෞද්ධ සාසන අමාත්‍යාංශයට සංස්කෘතික අමාත්‍යාංශයට පත්, කරන්නේ කවුද යන්නට මැදිහත් වන්නට මහනායක හිමිවරුන්ට ඉඩක් නැත.
ඒ හංදා රටේ බෞද්ධ සාසන අමාත්‍යාංශය යටත් කරන ආගමික කටයුතු අමාත්‍යංශය අටවා ක්ෂුක්ෂමව බෞද්ධයෙකු, නොවන්නෙකු ලවා පාළනය කරන තැනට පත්ව ඇත.
ඔහු ආඩම්බර වන්නේ ඔහුගේ පියා ලෝක ප්‍රසිද්ධ කල්වාරිය හැදුව එකටය.
ඔහුගේ සංස්කෘතික උරුමය කතෝළිකය
ඒ හංදා ඔහුට භික්ෂුව යනු රටේ තවත් එක පුද්ගලයෙකි..💥
චීවරය යනු ආගමික සංකේතයකි.💥
මහා සෑය යනු පුජනීය වස්තුවකට වඩා පුරා විද්‍යා ස්මාරකයකි.💥
අනුරාධපුර පුජා භූමිය වනාහි සංස්කෘතිය බිහිකර රටේ බහුතර බෞද්ධයන්ගේ භූමියක්ද නොවන්නේය.💥
ජවිපය නිරාගමික බව ( ඇත්තටම බෞද්ධ ආගමට පමණක් නොසලකන) කීවාට හරිණිගේ ජාතික ජන බලවේගයේ හැමෝම නිරාගමික නැත.
කොටින්ම බලශක්ති නියෝජ්‍ය ඇමති තමන් ස්ලාම් කියනවා මිස නිරාගමිකයි කියන්නේ නැත.❤️
එහෙත් මේ රටේ බෞද්ධ කටයුතු නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායක වත් තමන් සිංහළ බෞද්ධ කියන්නේ නැත
බුද්ධ සාසන කැබිනට් ඇමති හිනිදුම සෙනවිට තමන් බෞද්ධ කියන්නටම බැරිය.
එසේනම්
බෞද්ධ සාසන සංස්කෘතික කැබිනට් අමාත්‍යාංශය දෙන්න පාර්ලිමේන්තුවේ 159 දෙනාගෙන් බෞද්ධ කිසිවෙක හිටියේම නැද්ද
මේවා අහඔු සිදුවීම් නොවේ.‼️
එමෙන්ම මේවා වෙනස් කරන්න
මේ රටේ 69 % පමණ වු බෞද්ධයන්ගේ මහානායක හිමිවරුන්ට හැකියාවක් කාදිනල් තුමාට තරමිවත් හැකියාවක් නැති කමත්
බෞද්ධ ප්‍රජාවේ සහ සිංහළ සංස්කෘතිකයාගේ අවාසනාව වන්නේමය.‼️
මේවා ඉතිං කථා කරන අපි ජාතිවාදියෝ කියා අහගන්නවාට වඩා ලැබෙන ලබ්බකුත් නැත.
ඇත්තටම අනුර කුමාර සහ ජවිපය බෞද්ධාගම සහ සිංහළ සංස්කෘතිය සමග ගණුදෙණුව කරන්නේ එළාරගේ පාළනයේ ක්‍රම විදි අනුවය.. එක අතකින් ඔහු බෞද්ධාගමට ගරු කරනවා පෙන්වන ගමන් බෞද්ධාගමේ උරුමයේ අක්මුල් රහසින් බිද දමන්නේ
එළාර සමයේ සිදුවු ආකාරයයමය.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..