ඉන්ධන හිඟයක්.. පෙට්‍රල් සහ ඩීසල් සඳහා දිගු පෝලිම්
කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට නැවතත් දිගු පෝලිම් නිර්මාණය වී තිබේ.
ගෝලීය වෙළෙඳපොළ මිල ගණන් හමුවේ පිරිවැය ආවරණය කරගත නොහැකි බව පවසමින් ඉන්ධන සමාගම් විසින් ඩීසල් බෙදාහැරීම සීමා කිරීම හේතුවෙන් පසුගිය සති කිහිපය පුරාම ඩීසල් හිඟයක් පැවති අතර, මේ වන විට ඒ හා සමානව පෙට්‍රල් හිඟයක් ද මතුව ඇත.
බොහෝ පිරවුම්හල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අවසන් වී ඇති අතර, ඒ වෙනුවට ඇත්තේ අධික මිලකින් යුත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් පමණක් බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
පවතින මෙම තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළ විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ වෙළෙඳපොළ තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන පරිදි කටයුතු කරන ලෙස අදාළ සමාගම්වලට දැනුම් දුන් බවයි. එසේම එළඹෙන බ්‍රහස්පතින්දා වන විට මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම සමනය වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, පිරිවැයට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමෙන් පාඩු ලබන බැවින් ඩීසල් අලෙවිය තවදුරටත් සීමා කිරීමට සිදුව ඇති බව ඉන්ධන සමාගම් අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..