පිරවුම්හල් රැසක ඉන්ධන හිඟයක්.. - ජනතාවගෙන් චෝදනා..
වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවන බව පවසමින් පෞද්ගලික සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි ඇතැම් පෞද්ගලික ඉන්ධන පිරවුම්හල්වල දැඩි ඉන්ධන හිඟයක් ඇතිව තිබෙන බවට මහජනතාවගෙන් චෝදනා එල්ල වේ.
මෑතකදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදී, පවතින පිරිවැය හමුවේ පාඩුවට ඉන්ධන අලෙවි කළ නොහැකි බව පෞද්ගලික සමාගම් කළ දැනුම් දීමට ප්‍රතිචාර වශයෙන් රජය විසින් ඔවුන්ට ද සහනාධාරයක් ලබාදීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක පෞද්ගලික පිරවුම්හල්වල ඉන්ධන නොමැති වීම නිසා පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
මේ පවතින තත්ත්වය හමුවේ කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (සිපෙට්කෝ) අයත් ඉන්ධන පිරවුම්හල් අසල විශාල රථවාහන තදබදයක් සහ දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ.
සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සහ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ පවත්නා පිරිවැය හමුවේ සිදුවන අධික පාඩුව නිසාවෙන් පෞද්ගලික සමාගම් මෙලෙස බෙදාහැරීම් සීමා කිරීමට පෙළඹී ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..