අපේ සටනේ 'Plan B' නෑ... නාමල් ජනාධිපති කරනවාමයි.. – සංජීව එදිරිමාන්න
2029 හෝ ඊට පෙර පැවැත්වෙන ජනාධිපතිවරණයකින් නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීම තම පක්ෂයේ උත්සාහය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.
ඔහු මේ පිළිබඳ පවසා සිටියේ අද (05) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදීය.
නාමල් රාජපක්ෂ පක්ෂය තුළ භෞතිකව නොමැති වුවත් එතුමන්ගේ නායකත්වය සහ වැඩපිළිවෙළ ඉතාමත් සක්‍රීයව පවතින බවයි ඔහු මෙහිදී පවසා සිටියේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දියත් කරන සටනේ ‘Plan B එකක්’ නොමැති බවයි හිටපු මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් සංජීව ඉදිරිමාන්න පවසා සිටියේ මෙවැනි අදහසක්.
''නාමල් රාජපක්ෂ පක්‍ෂය ඇතුලේ භෞතිකව නැතිවුනාට එතුමන්ගේ නායකත්වය සහ එතුමාගේ වැඩපිළිවෙල ඉතාමත් සක්‍රීයයි. කිසියම් නායකයෙක් තමන්ගේ වැඩපිළිවෙළ හඳුන්වා දුන්නට පස්සේ භෞතිකව පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට යන එන දින සහිතව හිටියත් නැතත් වැඩපිළිවෙල ඉස්සරහට යනවා.
එතුමා භෞතිකව නැතිවුනාට වැඩපිළිවෙළ තියෙනවා අපි 2029 හෝ ඉන් මෙපිට යම් තැනක කියන්නේ මම හැමදාම මේ වචනේ කියන්නේ 2029 හෝ ඉන් මෙපිට. මොකද මේ ආණ්ඩුව යන විදිහ අනුව මේ රටේ මහජනයාගේ ජනමතය හැසිරෙන විදිය අනුව අපිට පේනවා කිසියම් තීරණාත්මක දේශපාලන අවස්ථාවක් 2029 මෙපිටත් ඇතිවෙන්න ඉඩක් තියෙනවා කියලා.
ඒ ඉලක්ක සහගත ගමනේ අපි ඉන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමා භෞතිකව මේ මත සිටිමින් මේ වැඩපිළිවෙළට නායකත්වය දුන්නා නම් ඉතාමත් හොඳයි තමයි. නමුත් ඒ අභියෝගයටත් අපි මුහුණ දෙමින් ඉන්නවා.''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?