බ්‍රිතාන්‍යය නැවතත් යුරෝපා සංගමයට එක්වීමේ ඉඩක්.. – අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම්ගෙන් පැහැදිලි සංඥාවක්..
Brexit ජනමත විචාරණයෙන් වසර දශකයකට පසුව, එක්සත් රාජධානිය නැවතත් යුරෝපා සංගමය (EU) සමඟ සබඳතා යළි සකස් කිරීමේ විකල්ප පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කර සිටී.
BBC සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, අවසානයේදී එක්සත් රාජධානියට නැවතත් යුරෝපා සංගමයට එක්වීමට පවා හැකි වනු ඇති බවයි.
Brexit තීරණය හේතුවෙන් රටේ ආර්ථික වර්ධනයට බාධා පැමිණ ඇති බවත්, සංක්‍රමණය පාලනය කිරීම සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ක්‍රමවේදය අසමත් වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රේගු සංගමයකට හෝ තනි වෙළෙඳපොළකට එක්වීමේ සිට සම්පූර්ණයෙන්ම යුරෝපා සංගමයට යළි එක්වීම දක්වා වූ විකල්ප රජය විසින් සලකා බලනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.
2016 ජනමත විචාරණයේදී 52%ක බහුතරයකින් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කළ අතර, 2020 දී බ්‍රිතාන්‍යය නිල වශයෙන් ඉන් ඉවත් විය. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ අයවැය වගකීම් පිළිබඳ කාර්යාලයේ (OBR) ඇස්තමේන්තුවලට අනුව Brexit හේතුවෙන් දිගුකාලීනව බ්‍රිතාන්‍යයේ වෙළෙඳ තීව්‍රතාව 15%කින් සහ ඵලදායිතාව 4%කින් පමණ අඩු වී ඇත.
එමෙන්ම, යුරෝපා සංගමයේ නිදහස් සංචරණය අවසන් කළද, EU නොවන රටවලින් සිදුවූ සංක්‍රමණ ඉහළ යාම හේතුවෙන් ශුද්ධ සංක්‍රමණය වාර්තාගත ලෙස ඉහළ ගිය බවද මෙම වාර්තා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් සැකසුනු සවිස්තරාත්මක ලිපිය පහත සබැඳියෙන්..
බ්‍රිතාන්‍යය Brexit වලින් ඉවත්ව නැවත යුරෝපා සංගමයට එක්විය..

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..