22 අහෝසි කරන්න නම් ජනමත විචාරණයක් අනිවාර්යෙන් අවශ්‍යයි.. - ඇමති නලින්ද
විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත්වූ පසු එය යළි අහෝසි කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් මෙන්ම ජනමත විචාරණයක් ද අනිවාර්යයෙන්ම අවශ්‍ය වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම නීතිමය රාමුවෙන් පිටතට ගොස් එය අහෝසි කිරීමට කටයුතු කිරීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදයේ සමාප්ති කතාව සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට ප්‍රකාශ නිකුත් කරන සමගි ජන බලවේගයට කිසිදා රටේ බලය ලබා ගැනීමට නොහැකි වන බවයි.
විපක්ෂය මෙලෙස 22 වැනි සංශෝධනය අහෝසි කරන බව පවසන්නේ නීතිය පිළිබඳව කිසිදු නිසි අවබෝධයක් නොමැතිව යැයි ද හෙතෙම චෝදනා කළේය.
එමෙන්ම 22 වැනි සංශෝධනය අහෝසි කිරීම යනු ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු සියලු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස නැවත වසර දෙකකින් අඩු කිරීම සහ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව කප්පාදු කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සැබවින්ම විපක්ෂය සූදානම් වන්නේ එවැනි පියවරක් ගැනීමට දැයි රටට පැහැදිලි කළ යුතු බවට ද අභියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..