නැගෙනහිර සිංහල ගොවීන්ට එක දිගටම කෙනහිළිකම්.. නැගෙනහිර ගොවි බිම්වලින් සිංහල ගොවීන් ඉවත්කරන්නැයි රාසමානික්කම් ඇමති ලාල් කාන්තගෙන් ඉල්ලයි..
නැගෙනහිර පළාතේ මයිලන්තමඩු සහ මාධවනෙයි ප්‍රදේශවල පවතින පාරම්පරික තණබිම් ගැටලුව මුල් කරගනිමින් සිංහල හා දෙමළ ජනතාව අතර වාර්ගික නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බවත්, ඊට රජය වහා විසඳුම් ලබාදිය යුතු බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේදී පැවසීය.
මයිලන්තමඩු සහ මාධවනෙයි තණබිම් ප්‍රදේශවල අනවසරයෙන් පදිංචිව සිටින පිරිස් වහා ඉවත් කිරීමට පියවර ගත යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, හානියට පත් ඉඩම් කඩිනමින් යථා තත්ත්වයට පත් කර, පශු සම්පත් ගොවීන් සඳහා ප්‍රමාණවත් තණබිම් ප්‍රමාණයක් ගැසට් නිවේදනයක් මඟින් නීත්‍යනුකූලව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරාන් සහ චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි මෙම පාරම්පරික තණබිම් දශක ගණනාවක සිට කිරි ගොවීන් විසින් භාවිත කරනු ලබන බවත්, විරෝධතා, නඩු මාර්ග සහ රජයේ පොරොන්දු හමුවේ පවා අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම නිසි ලෙස සිදු නොවීමෙන් ගැටලුව උග්‍ර වී ඇති බවත් හෙතෙම පවසයි.
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරිය මෙන්ම ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙම ගැටලුව පිටුපස සිටිමින් ජාතිවාදී ගැටුම් ඇවිළවීමට උත්සාහ දරන බවට ද ඔහු චෝදනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..