තමන් ‘ඊළාම් දෙමළ’ යැයි කියූ ශ්‍රීලාංකීය සම්භවයක් ඇති Netflix නිළියට සමාජ මාධ්‍ය විරෝධයක්..
ජනප්‍රිය Netflix තරුවක් වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයක් ඇතිවී තිබේ.
ඒ, ඇය තමන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස නොව කැනේඩියානු ජාතිකයෙකු සහ දෙමළ සංස්කෘතික පසුබිමක් සහිත අයෙකු ලෙස හඳුන්වාදීමත්, තම අනන්‍යතාව ‘ඊළාම් දෙමළ’ ලෙස ප්‍රකාශ කිරීමත් සම්බන්ධයෙනි.
ඇයගේ Instagram සටහන් සහ Netflix හි ‘Best of the Best’ චිත්‍රපටය සම්බන්ධයෙන් පළ කර ඇති සටහන් යටතේ මේ පිළිබඳ අදහස් පළ වී ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාවෙන් පැමිණි දෙමාපියන් සිටියදී තම මව්බිමේ අනන්‍යතාව ප්‍රතික්ෂේප කිරීම සහ එය ලෝකය හමුවේ වැරදි ලෙස නිරූපණය කිරීම පිළිගත නොහැකි බවට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල කර තිබේ.
කෙසේ වෙතත්, තවත් පිරිසක් පෙන්වා දෙන්නේ පුද්ගලයෙකුගේ සංස්කෘතික පසුබිම සහ අනන්‍යතාව තමා විසින්ම තීරණය කිරීමට ඔහුට හෝ ඇයට අයිතියක් ඇති බවයි.
සැප්තැම්බර් 18 වැනිදා ඇයගේ නවතම චිත්‍රපටය නිකුත් වීමත් සමඟ මෙම අනන්‍යතා සම්බන්ධ සංවාදය සමාජ මාධ්‍ය තුළ තවදුරටත් උණුසුම් වී ඇති බවයි වාර්තා වන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..