ආසියාවේ උගත් තරුණ විරැකියාවෙන් ශ්‍රී ලංකාව ඉහළටම.. - IMF වාර්තාවෙන් අනාවරණයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, ආසියාතික රටවල් අතරින් ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ ප්‍රජාවගේ විරැකියාව වැඩිම අගයක් ගන්නා රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
වසර 13ක පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය ද සාර්ථකව නිමකර රැකියා වෙළෙඳපොළට පිවිසෙන උගත් තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් සුන් කරමින්, රට තුළ උපාධිධාරී විරැකියාව දිනෙන් දින ඉහළ යාම කනගාටුදායක තත්ත්වයකි.
එම වාර්තාවට අනුව, වයස අවුරුදු 15ත් 24ත් අතර ඉහළ අධ්‍යාපනික සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවගේ විරැකියා අනුපාතය සියයට 43කට ආසන්න අගයක් ගනී.
ආසියානු කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට මෙය ඉහළම ප්‍රතිශතය වන අතර, ඉන්දියාව දෙවන ස්ථානයටත් ඉන්දුනීසියාව, මැලේසියාව සහ බංග්ලාදේශය වැනි රටවල් ද පිළිවෙළින් මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටියි.
සමස්ත ලෝකය දෙස බැලීමේදී, උසස් අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ තරුණියන් බිලියන 1.2ක් පමණ රැකියා වෙළෙඳපොළට අලුතින් එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියත්, නිර්මාණය වීමට නියමිත නව රැකියා අවස්ථා සංඛ්‍යාව මිලියන 500කට ආසන්න සීමිත අගයක් බව ද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..