මාලිමාවේ එප්පාවල සමූප බලකොටුවත් බිඳවැටෙයි.. - පොදු විපක්ෂයට ජය..
එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ මහා සභා නියෝජිතයින් තෝරා පත්කර ගැනීම සඳහා ඊයේ (12) පැවති නිලවරණයෙන් මෙතෙක් බලය හෙබවූ ජාතික ජන බලවේගය පරාජයට පත්කරමින් පොදු විපක්ෂය ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුව මහා සභා නියෝජිතයින් 113 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා පැවති මෙම නිලවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජිතයින් 59 දෙනෙකු ජයග්‍රහණය කර ඇති අතර, මාලිමාව නියෝජනය කළ කණ්ඩායමට නියෝජිතයින් 53 දෙනෙකු හිමිව තිබේ.
එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ප්‍රාදේශික 13ක් ආශ්‍රිතව ඊයේ පෙරවරු 9.00 සිට ඡන්ද විමසීම සිදු කර ඇති බවට වාර්තා වේ.
එමෙන්ම, මෙවර නිලවරණයේදී සමූපකාරයේ බලය හෙබවූ ජාතික ජන බලවේගය එක් කණ්ඩායමක් ලෙස තරග කර ඇති අතර, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ නියෝජනය කරන කණ්ඩායම් ඒකාබද්ධ විපක්ෂය ලෙස තරග කර තිබේ.
ජයග්‍රහණයෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයට සහය දැක්වූ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වමින් සිය ජයග්‍රහණය සැමරූ බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..