වෙන පක්ෂ ඕන වෙන එකක් නෑ.. ලංකාවත් තනි පක්ෂ පාලනයකට යැවෙයි.. - මාලිමා මන්ත්‍රී
ජනතාවගේ මූලික ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දීමෙන් පසු රට තුළ වෙනත් දේශපාලන පක්ෂවල අවශ්‍යතාවයක් මතු නොවනු ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව ද තනි පක්ෂ පාලනයක් කරා යොමු වීමේ ප්‍රවණතාවක් පවතින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.
ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් තනි පක්ෂ පාලනයකට මග පාදන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
ලෝකයේ ඇතැම් රටවල එකම කණ්ඩායමක් දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටින ආකාරය උදාහරණයට ගනිමින් ඔහු පෙන්වා දුන්නේ, එවැනි පරිසරයක වෙනත් කිසිදු පාර්ශ්වයක් මැතිවරණ සඳහා තරග කිරීමට පවා උත්සාහ නොකරන බවයි. තම වරාය සමුපකාර සමිතියේ මැතිවරණයේදී ද සිදුවන්නේ එයම බවත්, ජනතාවගේ ප්‍රශ්න නිවැරදිව විසඳූ පසු වෙනත් පක්ෂවල අවශ්‍යතාවයක් නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. දේශපාලන සංස්කෘතියේ වෙනසක් අපේක්ෂා කරන වටපිටාවක, මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහකට සහ විවාදයට ලක්ව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා