ආණ්ඩුව 22 එරෙහි සියලු දෙනා හොරුන් වංචාකාරයන් පාතාලයන් යැයි හංවඩු ගහනවා.. - වසන්ත මුදලිගේ
22 වන ව්‍යස්ථා සංශෝධනයට එරෙහි සියලු දෙනා හොරුන් වංචාකාරයන් පාතාලයන් යැයි හංවඩු ගැසීමට තමන් එකඟ නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වසන්ත මුදලිගේ පවසයි.
එම සංශෝධනයට එරෙහිව පෙත්සම් 60 ගණනක් ගොනුකර ඇති බවත් ඒ සියලු දෙනා අපරාධකාරයන් දැයි ඔහු ප්‍රශ්න කරයි.
රජයට ලැබුණු ජන අභිලාෂයට පටහැනිව ආණ්ඩුව සිදුකරන මෙම ක්‍රියාව නිසා ආණ්ඩුව අපහසුතාවට පත්වන අතර මෙතෙක් නැගිටගත නොහැකිව සිටි විපක්ෂයට ඔක්සිජන් ලබා දී ඇතැයිද මුදලිගේ චෝදනා කරයි.
අධිකරණය හමුවේ පවතින නඩු ඇසීම වේගවත් කිරීමට විනිසුරු වයස ඉහළ නැංවීමෙන් කිසිදු සහනයක් නොලැබෙන බවත් ඒ සඳහා කළ යුත්තේ අධිකරණයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, විනිසුරුවරුන් ප්‍රමාණය සහ අධිකරණ ප්‍රමාණය ඉහළ නැංවීම, නීතිපති උපදෙස් ලැබීම වේගවත් කිරීම ආදීය බවද හෙතෙම ප්‍රකාශ කරයි.
ඒ කිසිවක් නොකර මෙම කඩිමුඩියේ මෙම සංශෝධනය ගෙන එන්නේ එක් පුද්ගලයෙකු රැකගැනීම උදෙසා බවටද වසන්ත මුදලිගේ චෝදනා කරයි.
සිරස සටන දේශපාලන සංවාදයට එකතු වෙමින් ඔහු මේ බව කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා