මං ආයෙත් මහනුවරින් ඡන්දෙ ඉල්ලන්නේ නෑ.. ටිිල්වින් සිල්වාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණිය හැකියි..- ලාල් කාන්ත
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරියේදී යළි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙවර මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් වූයේ ද ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමකට අනුව බවයි.
පුද්ගලයන් දේශපාලනයට පැමිණීම සහ නික්ම යාම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද, රජයේ ඉදිරි ගමන අඛණ්ඩව සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.
"දේශපාලනය කරනවා කියන්නේ හැමදාම මන්ත්‍රීකම්, ඇමතිකම් කරන එක නෙවෙයි. මම අවුරුදු 42ක් තිස්සේ දේශපාලනය කරනවා. අපේ ටිල්වින් සිල්වා සහෝදරයා කවදාවත් මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් වුණේ නැහැ. නමුත් ඔහු සක්‍රීයව දේශපාලනයේ නිරත වෙනවා. අවශ්‍ය නම් ඔහුට ජාතික ලැයිස්තුවෙන් වුවද පාර්ලිමේන්තුවට පැමිණිය හැකියි. නමුත් අපේ අරමුණ තනතුරු ලබා ගැනීමම නෙවෙයි," යනුවෙන් ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
විපක්ෂයේ ක්‍රියාකලාපය විවේචනය කළ අමාත්‍යවරයා, රජය පෙරළීමට උත්සාහ කරන විපක්ෂයට අවම වශයෙන් සියලු දෙනා ඒකරාශී කරගත හැකි නායකයෙකු හෝ නොමැති බව පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වුවද, රටේ පොදු ජනතාව පිළිගන්නා නායකයෙකු ලෙස විපක්ෂය ශක්තිමත් විය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා