ඒකාධිපතිත්වයට එරෙහිව මහජන කේන්ද්‍රය එකමුතු වෙයි: ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දැවැන්ත ජනතා සංවිධානයකට ඇරයුම්..
රට තුළ වර්ධනය වෙමින් පවතින ඒකාධිපති පාලන ප්‍රවණතාවන්ට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව සියලුම සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සහ මහජනතාව එකාබද්ධ විය යුතු බව මහජන කේන්ද්‍රය අවධාරණය කරයි.
කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් මහජන කේන්ද්‍රයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ වත්මන් පාලන තන්ත්‍රයේ ක්‍රියාකලාපය හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය දැඩි අභියෝගයකට ලක්ව ඇති බවයි.
ජනතාවගේ හඬ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහෝසි කිරීමට දරන උත්සාහයන් පරාජය කළ යුතු බවත්, රාජ්‍ය ආයතන සහ නීතිමය පද්ධතිය දේශපාලන අවශ්‍යතා මත හසුරුවමින් පවතින බවට චෝදනා කළ මහජන කේන්ද්‍රය, ඒවායේ ස්වාධීනත්වය සුරැකීමට වහා පියවර ගත යුතු බව සඳහන් කළේය.
ඒකාධිපති මගකට රට ගෙන යෑම වැළැක්වීම සඳහා පක්ෂ, පාට හෝ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු බලවේග එකම වේදිකාවකට පැමිණීමේ කාලය එළඹ ඇති බව මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
මහජන කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයින් ප්‍රකාශ කළේ ඉදිරියේදීත් මහජන අයිතීන් සුරැකීම වෙනුවෙන් විවිධ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග සහ දැනුවත් කිරීම් අඛණ්ඩව සිදු කරන බවයි.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා