ඇමති වත්කම් ප්‍රශ්න කිරීම තහනම් කරන නීති සම්පාදනය කරමින් පවතිනවා.. - වරුණ රාජපක්ෂ
මැති ඇමැතිවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පිළිබඳව මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කිරීම වැළැක්වීම සඳහා ආණ්ඩුව විසින් නව නීති සම්පාදනය කරමින් පවතින බව වරුණ රාජපක්ෂ මහතා පවසයි.
සිය අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ඔහු පෙන්වා දෙන්නේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් වත්කම් බැරකම් ප්‍රකාශ වෙබ් අඩවියට යොමු කිරීමේදී යම් යම් කොටස් කපා හැරියද, ජනතාව මුල් පිටපත් සොයාගෙන ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම ආණ්ඩුවට ගැටලුවක් වී ඇති බවයි. විශේෂයෙන්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා කොළඹ ඉදිකළ නිවස සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ දේපළ සම්බන්ධයෙන් සමාජය තුළ මතුවූ ප්‍රශ්න කිරීම් මීට ආසන්නතම හේතුව වී ඇති බවද ඔහු සඳහන් කරයි.
යෝජිත නව නීතියට අනුව, වත්කම් බැරකම් පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සාකච්ඡා කිරීම රුපියල් ලක්ෂයක දඩයකට සහ වසරක සිරදඬුවමකට යටත් විය හැකි වරදක් බවට පත්කිරීමට නියමිත බවත්, මෙමගින් ජනතාව මැති ඇමති වත්කම් පිළිබඳව කතා කිරීම වැළැක්වීමට උත්සාහ කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..