විනිසුරු විශ්‍රාම වයස වැඩිකිරීම අධිකරණ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක්.. - නිර්මාල්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය විසින් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල කරන බරපතල තර්ජනයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
තම යූ ටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම සංශෝධනය හුදු ප්‍රතිපත්තිමය තීරණයක් නොව, පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා සකස් කරන ලද්දක් බවයි.
විනිසුරුවරුන් අවුරුදු 67 දක්වා සේවය කිරීමේ වරදක් තමන් නොදකින නමුත්, දැනට සේවයේ නියුතු අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු පිරිසකගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා පමණක් මෙවැනි සංශෝධනයක් ගෙන ඒම සදාචාරාත්මක නොවන බව ඔහු පෙන්වා දෙයි.
රජයට හිතවත් හෝ රජයේ දේශපාලන ව්‍යාපෘතියට සහාය දක්වන පුද්ගලයන් තවදුරටත් තනතුරුවල රඳවා තබා ගැනීමට උත්සාහ කිරීම හරහා අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙන බව දේවසිරි මහතා පවසයි.
මෙම ක්‍රියාවලිය හරහා අධිකරණය දේශපාලනීකරණය වන බවට සමාජය තුළ ප්‍රබල මතයක් නිර්මාණය වන බවත්, එය විපක්ෂයට රජයට එරෙහිව භාවිතා කළ හැකි ප්‍රබල 'සටන් පාඨයක්' වන බවත් ඔහු සඳහන් කළේය. මින් ඉදිරියට අධිකරණය මගින් ලබා දෙන ඕනෑම තීන්දුවක් 'දේශපාලන බලපෑම මත ලබා දුන් තීන්දුවක්' ලෙස හංවඩු ගැසීමට මෙවැනි ක්‍රියාමාර්ග හේතු වන බව ඔහු අනතුරු ඇඟවීය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..