පළාත් සභා මහජන නියෝජිතයන්ගෙන් තොරව පවත්වාගෙන යාම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් - හිටපු මැ.කො. මහින්ද දේශප්‍රිය
පළාත් සභා සහ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ගෙන් තොරව නිලධාරී පාලනය යටතේ පවත්වාගෙන යාම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, මහජන නියෝජිතයන් නොමැතිව පාලන කටයුතු සිදු කිරීම ජනතා අයිතිය උල්ලංඝනය කිරීමක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද මීට පෙර තීන්දුවක් ලබා දී ඇති බවයි.
"නිලධාරී පාලනය කිසිසේත්ම මහජන නියෝජිතයන්ගේ පාලනයට සමාන කළ නොහැකියි. මොකද නිලධාරීන් ජනතාවට වගකීමට බැඳී නැහැ. නමුත් දේශපාලන නියෝජිතයන් වරින් වර ජනතාව හමුවට ගොස් ජනවරම ලබාගත යුතු නිසා ඔවුන් ජනතාවට වගකීමට බැඳී සිටිනවා," යැයි දේශප්‍රිය මහතා මෙහිදී පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මධ්‍යම රජයේ බලය පළාත්වලට විමධ්‍යගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ සඳහා මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම කඩිනමින් සිදු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..