අපේ මනුස්සකම් කෙතරම් දුප්පත් ද?
ලංකාවේ පාස්කු ප්‍රහාරය වන්නට පෙර, එක්තරා බුද්ධි නිලධාරියෙකු විසින්, එක්තරා ජනාධිපතිවරයෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තේලු. නමුත් නොහැකි වුනාලු.
එසේම දිට්වා කුණාටුවෙන් මියගිය බොහෝ දෙනෙකුට ඒ ඒ පළාත්වල වගකිවයුතු බොහෝ නිලධාරීන් හා ජනමාධ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගන්නට බැරිවුනාලු! මීගමුව බන්ධනාගාරයේ විනාශයේදී ද, අදාළ ඇමතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වුනාලු ! සමහර හදිසි දේශපාලන කරුණු දැන්වීමේදී පක්ෂ නායකත්වය හෝ ලේකම් හෝ සම්බන්ධීකාරක වරුන් කිසිවෙකුත් සම්බන්ධ කරගත නොහැකි අවස්ථාවන් බොහෝය. ඇතැම් බොහෝ අසාධ්‍ය රෝගීන්ට අත්‍යවශ්‍ය වන අවස්ථාවේ දී තම වෛද්‍යවරයා සම්බන්ධ කරගැනීමට නොහැකිව මිය ගිය අවස්ථාවන් ද අසන්නට ලැබේ.
එසේම නඩුවක තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී සිටින අයෙකුට හදිසි උපදෙසක් ගැනීමට වත් තම නීතීඥවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි අවස්ථාවන් ද බොහෝය. මෙතරම් නවීන ලෙස තාක්ෂණය දියුණු වී ඇති ලෝකයක, අසීමිතව මිනිසාට සේවය කළ හැකි යුගයක, අපේ මනුස්සකම් කෙතරම් දුප්පත් ද? ඉතාමත් කණගාටුයි !
- නීතිඥ මධුමාලි අල්විස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්