බන්ධනාගාර රැඳවියන්ගේ ජීවිතාරක්ෂාව ගැන වගකීම ආණ්ඩුව සතු බව එදා කියූ ජනාධිපතිවරයා අද රැඳවියන්ගේ ජීවිතාරක්ෂාව බිල්ලට දුන්නා ද?
2020 නොවැම්බර් මස 30 වැනිදා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව තුළ සිදුකළ කතාවක එම කාල සීමාවේදී මහර බන්ධනාගාරය තුළ ඇතුවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පිළිබඳව සඳහන්කර ඇති අතර, එහිදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පවසන්නේ එම රැඳවියන් සිටින්නේ රාජ්‍ය භාරයේ බවත්, එම රාජ්‍ය භාරයේ සිටින රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ මූලික වගකීම ආණ්ඩුව විසින් දැරිය යුතු බවත් ය.
ඊයේ දිනයේ දී සහ අද දිනයේ දී මීගමුව බන්ධනාගාරය තුළ ඇතුවූ ගැටුමෙන් මේ වන විට (ඊයේ දිනයේ සිට මේ මොහොත දක්වා) බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන මෙම වීඩියෝවේ අනුර කුමාර දිසානායක මහතා එදා පැවසූ රැඳවියන්ගේ ජීවිතාරක්ෂාව පිළිබඳ මතය මෙම සිදුවීමත් සමග දැවැන්ත අභියෝගයකට ලක්වන බවයි විවිධ පාර්ශ්ව වල අදහස වී තිබෙන්නේ.
එම වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන