පාස්කු ප්‍රහාර සිදුවීම ගැන පාලිත සිරිවර්ධනගේ හෙළිදරව් කිරීම් හමුවේ තරිඳුගේ රෙදි ගැලවුන හැටි මෙන්න..(වීඩියෝ)
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව, වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න විදේශගතව සිට යළි සේවයට වාර්තා කළ සැබෑ දිනය සම්බන්ධයෙන්, හිටපු කෑගල්ල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) පාලිත සිරිවර්ධන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තරිඳු උඩුවරගෙදර අතර පැවැති සාකච්ඡාවකදී පාලිත සිරිවර්ධන විශේෂ කරුණු හෙළිදරව් කිරීමක් සිදුකර තිබේ.
සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන අදාළ සාකච්ඡාවේදී පාලිත සිරිවර්ධන විසින් නිල ලේඛන හා සාක්ෂි සාධක ඉදිරිපත් කරමින් කරුණු ඔප්පු කර සිටියේ, රවි සෙනෙවිරත්න විදේශගතව සිට මෙරටට පැමිණි අප්‍රේල් 13 වනදාම සේවයට වාර්තා කර ඇති බවයි.
රවි සෙනෙවිරත්න මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තමන් අප්‍රේල් 16 වනදා සේවයට වාර්තා කළ බව වුවද, පාලිත සිරිවර්ධන මහතා සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ ඔහු අප්‍රේල් 13 වනදාම සේවයට පැමිණ ඇති බවයි.
අප්‍රේල් 21 වනදා පාස්කු ප්‍රහාරය සිදුවන විට, අප්‍රේල් 13 වනදා සිටම ඔහු රාජකාරියේ නිරතව සිටියේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් මෙහිදී ඔහු තර්කානුකූලව පෙන්වා දුන්නේය.
පාලිත සිරිවර්ධන විසින් මෙම කරුණු සහ දත්ත ස්ථිරවම ඔප්පු කර පෙන්වද්දී, මාධ්‍ය ක්‍රියාකාරී තරිඳු උඩුවරගෙදර එම කරුණු පිළිගැනීමට මැලිකමක් දැක්වූ අතර, එම දැඩි තර්ක හමුවේ ඔහු දැඩි ලෙස අපහසුතාවයට පත්වන අයුරු දර්ශනවල සටහන්ව තිබිණි.
වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්