පාස්කු ප්‍රහාරය පිළිබඳව කල්තියා දැනුවත් කර තිබියදී රවිලා ශානිලා ක්‍රියාකළ හැටි මෙන්න.. (වීඩියෝ)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස කටයුතු කළ, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා සහ CID අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එම මාරක ප්‍රහාර මාලාවට පෙර තමන් වෙත ලැබී තිබූ තොරතුරු සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව විශේෂ අනාවරණයක් සිදු කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝවකට අනුව, ප්‍රහාරය පිළිබඳව කල්තියා බුද්ධි තොරතුරු සහ අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියා කර නොමැති බවට කරුණු අනාවරණය වේ.
මෙම ප්‍රහාරය සිදුවන බවට ප්‍රහාරය සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ලිපියක් පොලිස්පතිවරයාටත් එහි පිටපතක් තමාටත් ලැබී තිබුණු බවත්, අප්‍රේල් 09 වනදා එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ බවත් රවි සෙනෙවිරත්න මෙම වීඩියෝවේදී කරුණු සඳහන් කරයි.
අප්‍රේල් 08 වන දා තමන් විදේශ ගතවූ බවත් අප්‍රේල් 13 දා තමන් නැවත ලංකාවට පැමිණි බවත්, ඊට පසු දින දෙකම නිවාඩු දින වූ බැවින් තමන් කාර්යාලයට වාර්තා නොකළ බවත්, අප්‍රේල් 16 දා තමන් එම ලිපිය විවෘත කර බැලූ බවත් ඔහු මෙහිදී හෙළිකරයි.
"පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළා. අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය එල්ල වෙන්න කලින්, ඒ කියන්නේ අප්‍රේල් 9 වෙනිදා වෙනකොටත් මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට රාජ්‍ය බුද්ධි සේවය (SIS) මඟින් ලිපියක් මඟින් දැනුම් දී තිබුණා." යැයි ඔහු මෙහිදී පවසයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..