සජිත් සහ රනිල් අතර රහස් සාකච්ඡාවක්..
සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන ගමන්මග වෙනස් කළ හැකි සුවිශේෂී මෙන්ම අතිශය රහසිගත හමුවක් පසුගිය සෙනසුරාදා (13) කොළඹදී සිදුව ඇති බව වාර්තා වේ.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ අතරයි.
දෙපාර්ශවයේම දැඩි අවධානයට ලක්වූ මෙම හමුව පවත්වා ඇත්තේ කොල්ලුපිටිය, 5 වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසේදීය.
එහිදී නායකයන් දෙපල පැය එකහමාරකට ආසන්න කාලයක් තනිව සාකච්ඡාවක නිරතව ඇත.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, වෙන්ව පවතින සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන අභියෝගයන්ට මුහුණ දීම සඳහා නැවතත් ඒකාබද්ධ කිරීම (හෝ ශක්තිමත් සන්ධානයක් ගොඩනැගීම) සම්බන්ධයෙන් නායකයන් දෙදෙනා අතර මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇති බවයි.
සජිත් ප්‍රේමදාස මෙම හමුවට පැමිණීමට පෙර දින, එනම් සිකුරාදා රාත්‍රියේද රනිල් වික්‍රමසිංහගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
එම සාකච්ඡාව සඳහා සජබ සභාපති කබීර් හෂීම් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ලක්ෂ්මන් ෆොන්සේකා යන පිරිස සහභාගී වී ඇති අතර, ඔවුන් විසින් ඇති කරගත් එකඟතාවල ප්‍රතිඵලයක් ලෙස සෙනසුරාදා දිනයේදී සජිත්-රනිල් මුහුණට මුහුණ හමුව සිදුව ඇති බවත් වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්